මේ යාගික පිදුමේ
මේ යාගික පිදුමේ දෙවිදුගෙ පුත් රුවණේ
අප ගැලවුම ඇත සැඟැවී අභිරහසෙකි මේ
ගන්නැ දෙවිදුනේ මේ පූප යේ
මේ පානයේ මේ යාගය
මේ යාගික පිදුමේ
මේ යාගික පිදුමේ දෙවිදුගෙ පුත් රුවණේ
අප ගැලවුම ඇත සැඟැවී අභිරහසෙකි මේ
ගන්නැ දෙවිදුනේ මේ පූප යේ
මේ පානයේ මේ යාගය