← Hymns සමුගැනීමේ ගී

මෙ මගුල වසරෙ

මෙමගුල වසරෙ තොසින් ළය පිරෙ
තැනින් ලප තුලේ පසස ගී රැවේ
පැරැණි වත් මැකී හැම නැවුම් වෙවී
හිතින් බසින් වතින් රැමෙන්නේ රැමෙන්නේ

කිතුන් දෑ එරෑ සාද.වසන් පූ
ඛෙදා කෑ නියා සමරමු අද හා
පැරැණි අණ තකා තම සව්වන් හා
නුමුහුන් පූ බැටළු බිලි පුදා බිලි පුදා

නිමිති බැටළු වා බිඳැ කා නිම වා
සිරුර සුරිදුවෝ ගෙනැ සිය ති න් දී
සිසුන් වැළැඳැ වූ එකසෙ හැම දෙනා
එකකු හට ද නොඅඩු ලෙසැ ඛෙදා ලෙසැ ඛෙදා

දුඹුලන් සලකා සිරුරු මස් කැවූ
සොවින්නන් තකා රිහිරි විත පෙවූ
ඔවුන් හැම.මතා දීමෙන්නැ විත පැපෑ
දීමෙයින් හැමො.බ ඛෙදා බොනු වියූ බොනු වියූ