← Hymns විවිධ ගීතිකා

මෙතැන් පටන්

පුන ගැයුම:

මෙතැන් පටන් සමිදුන් තුල නසින තැනැත්තෝ
භාග්‍ය ලබන්නෝ භාග්‍ය ලබන්නෝ

වෙහෙසීමද දුක් විදිමද දැන්නොම වන්නේ
ඔබේ දහම් ගුණ සේවා ඔබ හා එන්නේ
ඔබ හා එන්නේ

කිතු නාමෙන් ඔබ කළ දේ දැන් පල දෙන්නේ
දේව දූතයෝ දැන් ඔබ උසුලා ගන්නේ
උසුලා ගන්නේ

දෙවි සමිදු ඔබ එන තුරු බලා සිටිනවා
එතුමන.තට ඔබ පවරා අපි සැනසෙනවා