← Hymns විවිධ ගීතිකා

අම්මෙ කියන්නකො

පුන ගැයුම:

අම්මෙ කියන්නකො තාත්තෙ කියන්නකො
ජේසුට ආදරෙ වෙන්නෙ කෙසේ //

ඔබේ පොරොන්දුව මතක තියාගෙන
ඔබත් එන්න මගෙ අත අල්ලාගෙන

ජේසුගෙ යහළුවො මෙහෙමයි ඉන්නේ
කියාල සමගියෙ මග පෙන්වන්නකො

ජේසුගෙ වචනයෙ රස විඳ ගන්නට
කියුමත් කෙරුමත් එක්කර දෙන්නකො