මිනිසියාවෙ
පුන ගැයුම:
මිනිසියාවේ දහම් සුවඳ ආදරයේ සහන් සුවය
ගෙනදුන් මා රජී හිමිය පින් වේවා ඔබ තුම හට
ජීවිත දානය දුන්නේ
සැනසුම් තිළිණය දුන්නේ
ජීවන දොර විවර කලේ
සාම උදානය දුන්නේ
පව්බර ලොව ජය ගත්තේ
ජීවන මග දියත් කලේ
නව දැක්මක් ඔබ දුන්නේ
ආදරයයි රජ යන්නේ