මා වෙත ඔබ එන්ටා
පුන ගැයුම:
මා වෙත ඔබ එන්ටා සුදුස්සෙක් නොවෙමි
ඔබේ වචනයකින් මම සුව වෙමි
මා පවිටු හෘදය පිරිසිදු කර වඩිනු මැන
අහෝ පෙම්වත් ජේසු මගේ
ජේසුගෙ ශ්‍රී මාංශය මා ගැලවීම වෙවා
ජේසුගෙ රුධිරය මා ජීවනය වෙවා
මා වෙත ඔබ එන්ටා
පුන ගැයුම:
මා වෙත ඔබ එන්ටා සුදුස්සෙක් නොවෙමි
ඔබේ වචනයකින් මම සුව වෙමි
මා පවිටු හෘදය පිරිසිදු කර වඩිනු මැන
අහෝ පෙම්වත් ජේසු මගේ
ජේසුගෙ ශ්‍රී මාංශය මා ගැලවීම වෙවා
ජේසුගෙ රුධිරය මා ජීවනය වෙවා