← Hymns දේව මෑණියන්ට ගී

මා මව්නී

පුන ගැයුම:

මා මව්නී අති ප්‍රේමණිය
මේ ලෝකේ මගෙ ආධාර
ශෝකේ මා නිති සන්තෝෂය
යාච්ඥාවේ මව සුන්දර

මා යාච්ඥා අසනු දයාවෙන්
මා මව්නී සිට ස්වරගයෙන්
ආරක්ෂා කරනූ පාපයෙන්
මා මුදා සැම ශෝකයෙන්

අන්ධ වූ අප ආලෝකය
දුරවල අප ආධාර
පාපිවූ අපගේ පිහිටය
මව් මරි අති පෙම්බර