← Hymns පාස්කු ගී

මරු පරදාලා

මරු පරදාලා දෙවි පුතු ජේසූ
මුළු ලොව මරණින් ගැලවූවා

සෝවූවන් හට පී්‍රතිය අත්වේ
මරි මව තව දුර නොහඩන්නේ

නැග එන හිරු ගෙන් ගනදුර පහවේ
නැඟි කිතු හිමිගෙන් සැක දුරුවේ

අජබාලකයා අජ රැළ ගලවා
මරණින් නව ජීවනය දුනී