මංගල සිරියෙන්
පුන ගැයුම:
මංගල සිරියෙන් ඔද වැටෙනා - අපගේ දෙව්මැදුරෙ
මංගල උළෙලට මුණි ගුණ වැණුමට අපි රැස්
වෙමු මෙලෙසේ
වසරක අප ලද ආසිරි සමරා තුතිපුද නංවාලා
සමිදුන් සමගින් එක්වී විසුමට ආසිරි ලැබ දේවා
කිතු බැතියෙන් අප එක්වීලා හැකියා නංවාලා
දෙගුරුන් ඇදුරන් එක්වී විසුමට ආසිරි ලැබ දේවා