← Hymns ඇතුල්වීමේ ගී

ඔදින් වැඩී

ඔදින් වැඩී පොළොවෙ සියලුණේ - සියලුණේ
ගොසව් හිමි සදා
සොම්නස් බර සිතිනි පිලී සමිදු මෙහෙකරව්
එන්නැ ඔවුන් දෑ හමුවට තොසින් ගය ගයා

පුන ගැයුම:

නැඟී එන්නැ දෙවිසුරුනට තොපේ ගී ගයා
ඔවුන් වහන්සේ තොපගේ තොසින් වනත්වා

වෙති දෙවිඳෝ දනිව් එහිමි පා - එහිමි පා ඔවුන් වහන්සේ
මෙ අප මවා සදාලූහ අයත.ප එතුමා
අපි වමු ජනයෝ එතුමන් රැළේ බැටළුවෝ

වඳිව් එතුම දොරටු වාසලේ - වාසලේ දිදි තුතිනමා
වඳිව් එතුම මණ්ඩපේට පසස ගී ගයා එතුමන් හට තුති ද පුදා වනව් නමෙ.තුමා

කොතෙක් ගුණ මැ වෙතිද සමිදුණේ සමිදුණේ සදා නොසිෙඳනා
කුළුණු සෙනේ බර වන්නෝ ඔවුන් වහන්සේ
කපෙන් කපට එතුමාණෝ හිතවත් වන්නෝ