← Hymns පිදීමේ ගී

බාර ගන්න සමිදුනේ

බාර ගන්න සමිදුනේ
හැම නිදහස මගෙ සිතේ
සිහිය නුවණ මනාපේ
පිළිගනු මැන සියලු දේ

මා සතු හෝ මටැති හෝ
හැමෙක ඔඛෙන්ම ලැබුවේ
ඒ හැම පිටින් යළිත් ඒ
පවරා දෙමි අතටො බේ

අතට ඔබේ පාලනේ
සඳහා දෙමි සියලු දේ
කරන්නැ ඔබ කැමති සේ
මගෙ කැමැත්ත නොවෙ ඔබේ