කල්වාරියේ ලෝ පව් නිසා
කල්වාරියේ ලෝ පව් නිසා
දෙව්පුත පිදූ ඒ යාගය මෙයයි
පූ සිරුර වේ ලේ මිදි රසයි
මේ නවක පුජාවේ පඩුර වේ
මේ මහගු වූ යාගය සමිදුනේ
ලෝ මුක්තියේ
ලකුණ සේ ගනු මැනේ
කල්වාරියේ ලෝ පව් නිසා
කල්වාරියේ ලෝ පව් නිසා
දෙව්පුත පිදූ ඒ යාගය මෙයයි
පූ සිරුර වේ ලේ මිදි රසයි
මේ නවක පුජාවේ පඩුර වේ
මේ මහගු වූ යාගය සමිදුනේ
ලෝ මුක්තියේ
ලකුණ සේ ගනු මැනේ