← Hymns පිදීමේ ගී

පුදමු පඩුරු

පුදමු පඩුරු ඔඛෙ සිරි නමටා
දෙවි පිතුරුනී කුළුණු සයුරෙනී
මේ අප පඩුරු පිළිගනු මැනවී

ජේසුගේ සිරි සිරුරටා, මේ සුදු පූපය හරවා
අපට ජීවනය දෙවා

ගැලවීමේ පාත්‍රය, ජේසුගේ රුධිරය
සව් දනන්ගේ ගැලවීමය