තුතිවේ දෙවිපියේ
තුතිවේ දෙවිපියේ සගයේ නිති දිනේ
තුතිවේ දෙවි පියේ වැජඹේ අප හදේ
අපගෙ පඩුරු ඔබට පි්‍රය වුනී
ඔබගෙ කුමරු අපට ඔබ දුනී
මනුකය ගත් දෙව් පුතුගේ
දෙවිකය අප ජීවය වුනේ
තුතිවේ දෙවිපියේ
තුතිවේ දෙවිපියේ සගයේ නිති දිනේ
තුතිවේ දෙවි පියේ වැජඹේ අප හදේ
අපගෙ පඩුරු ඔබට පි්‍රය වුනී
ඔබගෙ කුමරු අපට ඔබ දුනී
මනුකය ගත් දෙව් පුතුගේ
දෙවිකය අප ජීවය වුනේ