පූප ලෙසට
පූප ලෙසට අප ගෙන ආ අපගෙ ජීවිතේ
පුන ගැයුම:
ඔබ වරමින් පුරවනු මැන දෙවි පියාණනේ
පුරවනු මැන දෙවි පියාණනේ
රුධිර ලෙසට හරවන ලෙස ගෙනෙන මිදිරසේ
පඩුරු ලෙසට අප ගෙන ආ අපගෙ ජීවිතේ
තිළිණ ලෙසට අප ලද මේ අපගෙ ජීවිතේ
දුකට සතුට එකට මුසුව ගෙවන ජීවිතෙ
පූප ලෙසට
පූප ලෙසට අප ගෙන ආ අපගෙ ජීවිතේ
පුන ගැයුම:
ඔබ වරමින් පුරවනු මැන දෙවි පියාණනේ
පුරවනු මැන දෙවි පියාණනේ
රුධිර ලෙසට හරවන ලෙස ගෙනෙන මිදිරසේ
පඩුරු ලෙසට අප ගෙන ආ අපගෙ ජීවිතේ
තිළිණ ලෙසට අප ලද මේ අපගෙ ජීවිතේ
දුකට සතුට එකට මුසුව ගෙවන ජීවිතෙ