පූපය මිදිදිය
පූපය මිදිදිය පිදෙන පැයේ
බිළි යාගය වේ ලෙයේ කයේ
දිවි දුන් කුරුසය මත සැතැපී
නැග කල්වාරිය ගිර දුකසේ
දිවි දෙමු යාගෙට යාගයවී
පණ දී යළි යළි පණ ගැන්වී
පූපය මිදිදිය
පූපය මිදිදිය පිදෙන පැයේ
බිළි යාගය වේ ලෙයේ කයේ
දිවි දුන් කුරුසය මත සැතැපී
නැග කල්වාරිය ගිර දුකසේ
දිවි දෙමු යාගෙට යාගයවී
පණ දී යළි යළි පණ ගැන්වී