ලබා ඔබේ ඇරයුම්
පුන ගැයුම:
ලබා ඔබේ ඇරැයුම් සමිඳේ
ආවෙමු සාදෙට අපි මෙදිනේ
මංගල ඇදුමෙන් සැරසී
තෙල් පිරුණු පහන් දල්වා //
පඩුරු පිණිසැ නෑ කිසිත් ගෙනාවේ
තෑගි බෝග ලෙසැ අතට ඔබේ
පිරිසිදු හදවත් දෙමු අපගේ
අප නිවසේ දොර ඔබට ඇරෙ
මගුල් බොදුනකට අප කැඳවාලා
අපේ වතට වත දී අමතා
දීමෙන්න දේව අජ බාලකයෝ
මෙන්න ලොවේ පව් අරින්නණෝ
දීමංගල මේසෙට සමිදාණන්ගේ
යන ඔබටැ ත වාසනා ගුණේ
දීඔඛෙ දසු මා නම් සුදුසු නොවේ
එකමැ වදනකින් මා සුව වේ