පුදසුන වෙතට ඇදී
පුන ගැයුම:
පුදසුන වෙතට ඇදී - යමු පිරිසිදුව සැදී
සමිදුන් අබියස දී - අපි ගයමු පසස තුති ගී
සමගිවැ සොහොයුරු හා සිතේ කහට පිසැදා
දුකේ කදුළු තුටු සතුටු සිනා සියල්ල එසැවේ සමිදු කරා
කිතු අනුගාමිකවී ගත දීරියෙන් සවිවී
මිනිස් බවට සෙත පිණි ස දීවී වැයකරනට පතමුව ආසී