පුංචි පුංචි තාරකා
පුන ගැයුම:
පුංචි පුංචි තාරකා නිල් අහස් තලේ
රැන්දු රැන්දු සේ පහන් දිස්නෙ දී දිලේ
ඒ වගේ ඔබේ පෙමින් සිත් සතන් අපේ
පහන් කරන්නැ ජේසුනී ළමා ජීවිතේ
අප වාගේ පුංචි බඛෙකු වී
ඔබ ආවේ රැගෙන බව දුගී //
ජේසුනී ඔබේ ආදරෙ මල් පිපී
ළමා අපේ සිතුම් පැතුම් සාර වේ
ඉවසුයේ වේදනා හැගුම්
සිඳ ලුයේ පාපයේ බැදුම් //
ජේසුනී ඔබේ ආදරෙ මල් පිපී
ළමා අපේ සිතුම් පැතුම් සාර වේ
හෙල මත්තේ ජීවිතේ පුදා
මට දුන්නේ ජීවිතේ සදා //
ජේසුනී ඔබේ ආදරෙ මල් පිපී
ළමා අපේ සිතුම් පැතුම් සාර වේ