← Hymns බොදුන් ගී

ඔබ සිරුරෙන්

ඔඛෙ සිරුරෙන් අප වඩවා
ඔඛෙ සිරිලේ අපට පොවා
අප ජීවත් කළ කිතු සමිඳේ
පුදමු ඔබට ජීවිත අපගේ

දෙවි වදනින් අප සනසා
දෙවි සමිදුන් වෙත හරවා
අප ජීවත් කළ කිතු සමිඳේ
පුදමු ඔබට ජීවිත අපගේ

පව් අදුරෙන් මෙලොව මුදා
දහම් රසේ මිහිර ඛෙදා
අප ජීවත් කළ කිතු සමිඳේ
පුදමු ඔබට ජීවිත අපගෙ