← Hymns මුනිවර ගීතිකා

පාදුවා නගරයේ

පුන ගැයුම:

පාදුවා නගරයේ සුද්ද වර ඔබා
පුදමු මේ ගී ගයා මුදුනේ මල් තබා

සකල සතට සරණ දරණ දෙලොවැ සිරි ලබා
කදිම අරුම පුදුම කරන සුද්ද වර ඔබා
දිළිදු සැවොම වසන දෙරණ පුදන මල් තබා
සුද්ද වර ඔබා පුදන මල් තබා

පහන් කුසුම් පඩුරු පුදා රුවට ඔබ තබා
මගින් මගට තොරණ සදා විදුලි එලි ඔබා
ජයෙන් සැලෙන කෙහෙලි ඇදා රඟති ඔබ පබා
විදුලි එලි ඔබා රඟන් ඔබ පබා