ජයසිරි මගුලකි
පුන ගැයුම:
ජය සිරි මගුලකි අප සැමටා
පිය අප මුනි පා පුදමු තුටා
සුවඳ ජලෙන් නරබෝනා මිහිර ගලයි සෑම දිනේ
වේවා ජය තුති සෙබස්තියන් මුනි
රෝග බියෙන් අප මුදනු මැනේ
වීර අපේ පැරණි දනා ඉදිකල මේ දෙව් මැදුරෙ
ශාන්ත සෙවනේ වෙමු අපි පී්‍රති
ජය මගුලකි අද මේ වසරෙ
සුරිදු නිසා වැගිරි ඔබේ රුධිර ජලේ
මනුලෝ ගැබේ ආත්ම සිරුරෙ ඇතිවන විපතේ
මුදනට වරදේ ඛෙලෙනි ඔබේ
රම්‍ය ඔබේ ග්‍රාම මවේ දරු සැමා ඔබ සෙවනේ
නංවා ජය දද තුති ගී රස විඳ
සැනසෙයි පතමින මුනි සරනේ