← Hymns දේව මෑණියන්ට ගී

නිමල වු කන්නි මාතා

නිමල වු කන්නි මාතා දුබල සත හටා
දෙනු ලබා පුත්‍ර වෙතින් ස්වරගීය සම්පතා

පුන ගැයුම:

පී්‍රය කන්නි මාතා මරියේ ආදර සුසීලියේ
පව් සතගේ ආධාරියේ ස්තෝත්‍ර වේ නිති නිතියේ

කරුණා බරිත මව් වෙනි මරණාසන්නයේ
රුදු පිසස් සංග්‍රාමයේ රකිනු අප පි්‍රයේ

ආලෝක චන්ද්‍ර පාදයේ දුල තරු සිරසේ
රිවි ගත වරණ සේ පැළඳි සෝබනී