දෙවිදුගෙ මහිමේ
පුන ගැයුම:
දෙවිදුගෙ මහිමේ ලොව සැම තැන පතල වුනාවේ
සියල් ලෝතලේ ඔබ මැවූ සුරිදුගෙ සරණේ
පතව් සැම දිනේ ජය ගොස පතුරව් දෙරණේ
ඉදින් පසු නොබා වියතුනි පැතුම් සපුරණා
බලැති පියෙක් ඇත එලොවේ ඔබගෙ සෙත පත
දෙවිදුගෙ මහිමේ
පුන ගැයුම:
දෙවිදුගෙ මහිමේ ලොව සැම තැන පතල වුනාවේ
සියල් ලෝතලේ ඔබ මැවූ සුරිදුගෙ සරණේ
පතව් සැම දිනේ ජය ගොස පතුරව් දෙරණේ
ඉදින් පසු නොබා වියතුනි පැතුම් සපුරණා
බලැති පියෙක් ඇත එලොවේ ඔබගෙ සෙත පත