දිව්‍ය සිරි
දිව්‍ය සිරි ත්‍යාජ කරලා සරවබල සුරිදා
සෙව්‍ය සුරපුරත් හැරලා දිළිදු මනු ලෙදා
පුන ගැයුම:
අහෝ දිව්‍යාභිරහස මාංශික වාක්‍යණෝ
මේ දා ගැබේ නිවාස වඳිම් නිසැදි වඳිම්
එදා සෙනාකුළු මැදුරෙ ප්‍රවේශව සමිදා
ඛෙදා බොජුන් සිසුන.තරෙ පියෙව් පොරණ වේදා
බොජුන් ලෙස තමන් සිරුරා යොදා සුර කුමරා
පදන් සලස්වනේ නිතරා ලොවන්ට පෙම් බරා