ජේසුනි ජේසුනි
1. ජේසුනි ජේසුනි සමාව දෙනුව සදා
2 ප්‍රේමයෙ සේසත නඟාම ජේසු දයා
3. රෝගිවූ පාපිවූ සැමාගෙ සුවය පතා
4. ජීවන පූපය සැමාගෙ හදට ඛෙදා
5. ජේසුනි ජේසුනි සැමා.ප හදෙහි වෙලා
6. මැලී වූ දෑසට පෙනීම දෙමින සදා
7. ජීවය මාරගය සැබෑව ඔබය දයා
8. ප්‍රේමය ආදිවූ දෙවාය දම් සුගුණා
පුන ගැයුම:
සාමය පාමින දයාවි වඩිනු වහා
1. පාමින ආදර අනාථ අපව හදා
2. පාපෙන් සෑදුන තුවාල හදෙහි බලා
3. ලේ සිඳ ජීවිත කපාල කන්දෙ පුදා
4. ආහර වේමය ඔබේම සිරුර අමා
5. ජීවිත සාරය සදාම ලැඛෙන ලෙසා
6. යාමඟ යාමට දැනිම සතට දෙවා
7. ජේසුනි ජීවිත පිදීම ඔබගෙ බලා
8. ආසිරි පාමින ම ජේසු දේව මහා
පුන ගැයුම:
ප්‍රසාද දී යනු අපේම හදට වැදා