ජයවේවා සැරදේවා
පුන ගැයුම:
ජයවේවා සැරදේවා
ජේසු රජාණන්ට ජයවේවා
ප්‍රේමෙන් රජයන සාමය පවසන
රන් රජිදාණෙනී
සැමදෙය මැවු ගැලවුම් කරුවෙනී
අප හද දෙස රැස ඔබගේ
පෙම කොතැනද ඔබ එතැනම වේ
සාම කුමරුනි දෙනුමැන සාමය
අප මග ජීවය සත්‍ය ඔබවේ
අප ජිවිත පුදමු
ජයවේවා සැරදේවා
පුන ගැයුම:
ජයවේවා සැරදේවා
ජේසු රජාණන්ට ජයවේවා
ප්‍රේමෙන් රජයන සාමය පවසන
රන් රජිදාණෙනී
සැමදෙය මැවු ගැලවුම් කරුවෙනී
අප හද දෙස රැස ඔබගේ
පෙම කොතැනද ඔබ එතැනම වේ
සාම කුමරුනි දෙනුමැන සාමය
අප මග ජීවය සත්‍ය ඔබවේ
අප ජිවිත පුදමු