ආ සුරිදුනි
ආ සුරිදුනි මා වෙතෙහි ප්‍රේමෙනි
ලෝ පහළ වී ඉතා රුදු ලෙසේ
ශී්‍ර කය සිතින් දුක් විඳ පුදා දිවී
ලෝ සෑම වූ දනන් මිදි පවින්
පුන ගැයුම:
ආ ජේසුස් කි්‍රස්තුනි මා ප්‍රේමෙනි
වේවා දයා දුබල පාපි අප වෙතේ //
මෙත් මඳ වූසේ ලෝ සතට ප්‍රේමෙනා
ශී්‍ර පූපයේ ලොවාන්තිමය තුරා
බෝ දුබල සේ මැදුර තුළේ වැසා
රාති්‍ර දිවා සිටින්නෙෙදෝ පියේ
ආ පුදුමෙනී මේ කෙබදු ප්‍රේමයේ ශී්‍ර ලකුණදෝ
දනෝ නොදනී අනේ
ඒ අභිරසා කෙරෙහි අපේ සිතේ
බෝ සේ බැති දල්වා ලනු මැනේ