ජේසුස් මා සමිදුනි
ජේසුස් මා සමිදුනි පවරා මේ ලෝ වසන අතරා
රකිනුය මා පෙම කරා රකිනුය මා පෙම කරා
පුන ගැයුම:
ජේසුස් මා විනිස කරුවෙනි
වේවා විනිසෙදි දයා //
ජේසුස් මා සුරිදුනි කරුණා සෑමා මැවිලි තුරෙනා
මැවි ඔබ මා වී කරුණා මැවි ඔබ මා වී කරුණා
ජේසුස් මා ඉසුරෙනි සකලා වුයේ ද සැපනු මුලා
ඔබ නැතිවා වේ අපලා ඔබ නැතිවා වේ අපලා