← Hymns සත්ප්රසාද ගී

දිව්‍ය ශ්‍රී පූපෙනී

පුන ගැයුම:

දිව්‍ය ශ්‍රී පූපෙනී මුවා වූ දේවනේ
ඔබ සැම දිනේ වඳීමු ප්‍රේමිනේ

කුරුසියේ දි දෙව් බව මුවාවූ සේ
දිව්‍ය ප්‍රසාදයේ මිනිස් බවත් එසේ

දෙව් මිනිස් ලෙදා ඔබ වැඳ සදා
පසූ තැවුණු සොරා යැදී සේ මම යදිම්