← Hymns සත්ප්රසාද ගී

වඳිමු බිමට පහත්වී

වඳිමු බිමට පහත්වී සත්ප්‍රසාද නිදහනේ
සිරිත් නවමු ගිවිසුමේ රැකේ පැරැණි පහවැයේ
ඉදුරු පටලයේ අඩුව පිරිමසා
එළිය ඇදැහියේ සිත පහදන්නේ

පියෙනි පුතුනි දෙවිදුනේ ඔබ ඇසිරින් නික්මෙනා
සුදත් සුරිදු දෙවියනේ ගැයේ ඔබට පසස ගී
මහිම තෙදනිමා නැති බුහුමන්නේ
දිනුම් ඔහොයියා ආසිරි අත්වේ