දියත සොයා දුවයමී
දියත සොයා දුවයමී
පවස ඔබයි දෙවිදුනේ
කවද දකිමි සතුට නැගේ
ගලයි කදුලු නිමක් නොවේ
ගලන දියට සුසුම් ලමින් පවසෙ දුවන්නේ
මුවකු ලෙසයි පිපාසයේ සුරිදු පතන්නේ
පතා හිඳිනු සමිදු සදා නිතින් තුති නගා
සසල නොවනු දුකින් තොරව මහිමි සරණෙනා
දියත සොයා දුවයමී
දියත සොයා දුවයමී
පවස ඔබයි දෙවිදුනේ
කවද දකිමි සතුට නැගේ
ගලයි කදුලු නිමක් නොවේ
ගලන දියට සුසුම් ලමින් පවසෙ දුවන්නේ
මුවකු ලෙසයි පිපාසයේ සුරිදු පතන්නේ
පතා හිඳිනු සමිදු සදා නිතින් තුති නගා
සසල නොවනු දුකින් තොරව මහිමි සරණෙනා