← Hymns දිව්ය පූජාව ගායනා පූජා සදහා ගී

තී්‍ර එක සුර ජේසුනේ

තී්‍ර එක සුර ජේසුනේ //
පරමණ්ඩලවල, පරමණ්ඩලවල වැඩ සිටිනා
දෙවි පිතුරුගෙ දකුණේ
ආරාධීත වේවා ඔඛෙ නාමය
එනු ලද්දේවා ඔඛෙ දිව්‍ය රාජ්‍යය //

වේවා ඔඛෙ අභිමත සුරභූමි ලොව
දේවා නිරතුරු භෝජන අපහට
අපෙ ණය කරු අප හට ගෙවනා ලෙස
අප ණය කරු අප හට ගෙවනුය තොස //

යක්ෂ වින මායම් වල අප නොවැටෙන ලෙස //
අප රැක ගලවනු ආමෙන් ජේසු //