ජේසු රජාණෙනි
ජේසු රජාණෙනි ඔබ වටලා - ගීත ගයා ඔඛෙ ගුණ වඩලා
සාදු දිදී සිරි හද පුදලා - පාද සිපා සැනසීම දෙමූ
පාද සිපා /// සැනසීම දෙමු
සෑම දිනේ තුරුලට වඩලා - සෑම සෙනේ කරුණා පාලා
සෑම ගුණේ ගති පෙන්වාලා - පාප අපේ දුරු කරනු මැනේ
පාප අපේ /// දුරු කරනු මැනේ