ජයවේ ජේසුනී
පුන ගැයුම:
ජයවේ ජේසුනී ජයවේ කි්‍රස්තුනී
සව් ලෙව් දනන්ගේ සිත් වදන් විනිශ්චකාරෙනී
කි්‍රස්තු රජාණෙනී ලෝකාග්‍ර ස්වාමිනී
දෙවි වූ ජේසු රජේන්ද්‍රා තේජායුවේ
කි්‍රස්තු රජ නොවේ කියත් පවිටුවෝ
ඔබේ දසුන් ලොවේ පිරි හඬින් සැවෝ
දෙවි පුතුන්ම වේ සෑමා දනන්ගෙ ස්වාමි
තේජා ශී්‍ර ස්තෝත්‍ර වේවා
ආ ජේසු කි්‍රස්තුනි ශාන්ති කුමාරෙනි
උදාර සිත් සැමා සුදම් දෙස නමා
ඔබ සබේ තුළා දිළෙයි නිබඳ සේනා
ආශිරවාදිත වේවා