← Hymns බොදුන් ගී

ජීවයේ ආහාරය

ජීවයේ ආහාරය ඔබම අපට දුන්නේ ඔබයි
පරදලා මරණය පවස මගේ නිවා දැම්මේ ඔබමයි

පුන ගැයුම:

ජීවයේ ආහාරය පුරවා අදරින් මා අත් බව
සදා අප සත්ප්‍රසාදය පු මිදි රසින් දෙවි ජේසුව

සමිදුනී මේ ඔබ වගේ කැඩී බිඳි පොඩි වී තැලී
තම කම දුරලා මගේ කියා දෙන්න මට ඉන්නට ඇප කැපවී

දෙවි පුතා මට දෙවිදු දෙයි සන්තොසින් මා හද පිරෙයි
ජීව දිය උල්පත් සොයයි මා සතු ඒ මග ජේසුනී ඔබමයි