කියව් මරි තෙමීට
පුන ගැයුම:
කියව් මරි තෙමීට සදා රසාගිතී
ඔබ තමා ආධාරි රකින්ද යා සිරි
තඹරු මල් මනාසේ ඉරු රැසින් දිලි සේ
එනම් මරි තෙමීගේ සිරි මැයි මසා
ගගන මේ වාරයේ විහඟ රැව් පැතිරෙ
එනම් මරි තෙමීගේ සිරි මැයි මසා
තුති කියව් තුටියෙන් අද දිනේ බැතියෙන්
එනම් මරි තෙමීගේ සිරි මැයි මසා
නිමල වූ කන්නියනී දයාවෙනු රාජිනී
ඔබ මාතා සරණින් රකින.ප පවින්