කදුළු විලේ මේ
කදුළු විලේ මේ අපි පින් සැරියෝ
දුගී මගී වමු අසරණයෝ
නික්මැ යනුන් නේ පාළු කරෙ මේ
වනු ඔබ අප ජීවිතෙ පූපේ
නිවාගන්න බෑ මෙලොවැ පිපාසේ
ඕනෑ අපට දිවමන් පානේ
මතකයි පෙවූ සැටි ගලට ගසා පැන්
පොවන්නැ අප ඔඛෙ හද පාරා
කදුළු විලේ මේ
කදුළු විලේ මේ අපි පින් සැරියෝ
දුගී මගී වමු අසරණයෝ
නික්මැ යනුන් නේ පාළු කරෙ මේ
වනු ඔබ අප ජීවිතෙ පූපේ
නිවාගන්න බෑ මෙලොවැ පිපාසේ
ඕනෑ අපට දිවමන් පානේ
මතකයි පෙවූ සැටි ගලට ගසා පැන්
පොවන්නැ අප ඔඛෙ හද පාරා