← Hymns දේව මෑණියන්ට ගී

ඔබ ළඟැ සරණ සොයා

ඔබ ලඟැ සරණ සොයා
ඔබ වෙතැ දිව ගෙනැ ආ
සුරිදුන් හේළි මවේ
අප නඟනා කන් කෙඳිරි අසා ඉවසා
හැම විපතින් අප නිති ගලවා ලනු මහිමා
සිරි කුමරි