ඔබ ඔබට මෙන්ම
පුන ගැයුම:
ඔබ ඔබට මෙන්ම අන් අයටද ප්‍රේම කරන්න
ඒ ප්‍රේමය ආපසු පැමිණේ ඔබ සනසන්න
වෛරය ක්‍රෝධය දුරලා
එකමුතු වන්න
මා පමණක් නොවෙයි මිතුර
අපය සිතන්න
කිතු තුම සමගින් මුළු ලොව
එලිය කරන්න
අප පමණක් නොවෙයි
හැම ගැනම සිතන්න
ඔබ ඔබට මෙන්ම
පුන ගැයුම:
ඔබ ඔබට මෙන්ම අන් අයටද ප්‍රේම කරන්න
ඒ ප්‍රේමය ආපසු පැමිණේ ඔබ සනසන්න
වෛරය ක්‍රෝධය දුරලා
එකමුතු වන්න
මා පමණක් නොවෙයි මිතුර
අපය සිතන්න
කිතු තුම සමගින් මුළු ලොව
එලිය කරන්න
අප පමණක් නොවෙයි
හැම ගැනම සිතන්න