← Hymns දේව මෑණියන්ට ගී

ඔබයි අපේ රාණි

ඔබයි අපේ රාණි
ලක්සන ලක් රාණි
පොලොන්නරුව අනුරාපුර සීගිරි
සෙංකඩගල රාණි //

ඔබයි අපේ රාණි
ලක්සන ලක් රාණි
රුහුණු පිහිටි මායා තුන් රටැ ඔබ
ලක්සන හොඳ රාණි //

ඔබයි අපේ රාණි
ලක්සන ලක් රාණි
පිදුරුතලාගල නමුණු සීරිපා
කදුමත සිරි රාණි //

ඔබයි අපේ රාණි
ලක්සන ලක් රාණි
හෙළදිව මුළුතැන ඔබේය මුල් තැන
හෙළදිව හෙළ රාණි //

ඔබයි අපේ රාණි
ලක්සන ලක් රාණි
ලක්සන ලක්සන ලක්සන ලක්සන
ලක්සන ලක් රාණි