එන්න සමිදුනේ
එන්න සමිදුනේ එන්න සමිදුනේ
ඇවිත් ගන්න මගේ දෑත ඔබේ සේවෙටා
ඔබේ වැඩට ඔඛෙ සේවෙට යොදා ගනු මැනේ
එන්න සමිදුනේ එන්න සමිදුනේ
ඇවිත් ගන්න මගේ දෑස ඔබේ සේවෙටා
ඔබ දුටු දෙය පෙන්වන්නට යොදා ගනු මැනේ
න්න සමිදුනේ එන්න සමිදුනේ
ඇවිත් ගන්න මගේ දෙපය ඔබේ සේවෙටා
ඔබට අවැසි ගමන් යන්න යොදා ගනු මැනේ
එන්න සමිදුනේ එන්න සමිදුනේ
ඇවිත් ගන්න මගෙ හදවත ඔබේ සේවෙටා
ඔබ පෙම් කළ හැටි කියන්න යොදා ගනු මැනේ