එන්න යන්න මා හා
පුන ගැයුම:
එන්න යන්න මා හා
පියාගෙ නිවහනටා ///
එන්න යන්න මා හා
පියාගෙ නිවහනටා
එහි සොම්නස වේ සොම්නස වේ
සොම්නස වේ
වැඩිම දුරක් නැත්තේ පියාගෙ නිවහනටා
පියාගෙ නිවහනටා
ජේසු ක්‍රිස්තු මග වේ පියාගෙ නිවහනටා
පියාගෙ නිවහනටා
ජේසු කි්‍රස්තු එළියයි පියාගෙ නිවහනෙහී
පියාගෙ නිවහනෙහී
සාමය ප්‍රේමය වේ පියාගෙ නිවහනෙහී
පියාගෙ නිවහනෙහී
පසසම් අප සමිදුන් පියාගෙ නිවහනෙහී
පියාගෙ නිවහනෙහී