← Hymns බොදුන් ගී

එන්න මා වෙත

එන්න මා වෙත එන්න මා වෙත
පිපාසෙන් ඔබ පෙළේ නම්

යමෙක් මා අදහා ගනිත් නම්
‚ව ගංගා ඔහු තුළින් ඒ

වෙහෙස වෙන බර උසුලනා අය
එන්න මා වෙත මෙන්න සැනසුම

මගේ වියගහ කර තබා ගෙන
බැගෑ සත් ගති දැක උගන්වා

මිදුම් මග වෙමි නිවන් සෙත වෙමි
නොනසිනා ‚වනය මම වෙමි

කිසිත් නොබියව දිරි වඩත්වා
මෙලෝ සතුරන් දුනිමි පරදා