← Hymns බොදුන් ගී

ඉරට එළිය දීලා

පුන ගැයුම:

ඉරට එළිය දීලා
සඳට සිසිල දීලා
ලොවට ජීවිතේ සමිදු දී ඇතේ
තුති දෙමු සමිදුන් නිබඳ පුදා //

අප පණ සමිදු අතේ
සිතුවිලි සැම ද සිතේ
ගතවන හැම මොහොතේ ම අප ළඟ
එතුමෝ වසනු ඇතේ //

ඔබ දිවි දුනි කුරුසේ
පවින.ප මුදන ලෙසේ
අප වෙත ඇති සෙනෙහේ අමිල වේ
කිසිදා සිෙඳනු නැතේ //

අප තුරුලට වඩවා
ආදරයේ රඳවා
අප වැනි අයට සගේ උරුම වේ
කීිවේ සමිදු එදා //