අහෝ මේ රෑ
අහෝ මේ රෑ ලෙසට කවදා
නුදුටු එළි සූර්ය්‍ය රැසසේ සෝබා
ඉතා මිහිරි සුගී නාදේ
ඇසෙන හඩ කාගේ වේද දන්නේ නෑ
රුවින් සෝබා උතුම් තේජා
අප දකින මේ වු තරුණා කව්දෝ
මෙමා දේව දුතුම් සගයේ
මේ සුපුවත ආමි මම දන්වන්ටා
නොබා මේ දැන් නමාලා කන්
ගොපළුවනි මාගෙ බස් අසාපල්ලා
මෙමා එව් ඒ පිතා දෙව් ගේ
සිරි කුමරු මොලොව උපන්නා දැන්