වඩීනු දෙව් මැසීයා
වඩීනු දෙව් මැසීයා පතා සිටිත් මෙලෝ දනා
සිරින් පිරි දිනේයා දකින්ට සතුටිනා
පුන ගැයුම:
ආ එනු මැනේ දෙව් ස්වාමිනේ නසා.ප
පව් දොසා උදා කරන් ඔබේ වරම් රැසා
වඩීනු දෙව් මැසීයා
බොහෝ අනාථසේය මේ සාන්තියෙන් ආගමනය
මිනිස් වෙසින් වැසේය ඔබේ ශ්‍රී මහිමය