← Hymns මෙනෙහි කිරීමේ ගී

අසුන් අරා

පුන ගැයුම:

අසුන් අරා සග රජ දහනේ
වැජැඹෙන ඔබ තුමනේ
නඟා සිටිම් මම් දෑස මගේ

තම හාම් පුතුන් අත දිහා බලා
දසුන් සිටින ලෙසැ ඇස් හරවා
අත සාමිදූව දෙසැ දෙසැමැ බලා
දැස්ස සිටින ලෙසැ ඇසුත් යොමා

ඉති, බලව් අපේ ඇස් සමිදු කෙරෙ
අප පරමත් දෙවි සරන් කෙරෙ
ඇත ඔසොවා නොබලන තුරු එතුමා
අප පිටැ කරුණා ගුණ එළවා

අනුකම්පා කරනු මැනව සමිඳේ
පෙන්වනු අපටො.ඛෙ අනුකම්පා
නින්දාවට අප කොතෙකුක් පත්වී
ඇති සැටිත් බලා අප ඉවසා

යස ඉසුරු දනන්ගේ ඇණුම් බැණුම්
නිසා පිරි ඇත අත් බව.පේ
උඩගු අයගෙ නින්දාවෙන් නොනිවා
ඇත අප සිත් කොතෙකුත් මැඬිලා