← Hymns සත්ප්රසාද ගී

සිරස නමා

සිරස නමා අයැද කමා ඔබ නමදිමු ජේසු

දෙවි බව සුසිඟිති පූපෙක සඟවා
ඔබ වෙත අප සැම කැඳවු
ඒ දෙවි කුලයට ගැති අප නඟවා
ඔඛෙ හද තුළ අප රැඳවූ

ගෙන මනු බව කුස තුළ මරි මවගේ
ඇගෙ එක මනු දෙවි දරුවූ
දින දින රස ගැන්වෙන අප දිව.ගේ
පව් ලොවැ ගැලවුම් කරුව