ස්පී්‍රතු සාන්තු දෙවි ස්වාමිනී
ස්පී්‍රතු සාන්තු දෙවි ස්වාමිනී
අපේ දිව්‍ය ආලෝකයෙනී
ප්‍රසාදයේ ශ්‍ර උල්පතෙනී
දයාවෙනූ දෙවි ස්වාමිනී
පුන ගැයුම:
දයාබර අපෙ ස්වාමිනී
වඩිනවා සොඳේ
ප්‍රඥාව හා ඥාන ශක්තිය
දේව භය සහ භක්තිය
එකාන්ත වූ මේ සම්පත්තිය
ඔඛෙන් ලබයි ශුද්ධ ආත්මය